වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අපහසු නම් නොමිලේම බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීමට පුළුවන්. ඔබේම බ්ලොග් එකක් ආරම්භ කර ඒ සදහා ඩොමේන් එකක් මිලදී ගෙන වැඩේ පටන්ගන්න පුළුවන් .
ඔබගේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට http://www.blogspot.com වෙත පිවිසෙන්න
ඔබගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අවවියේ අවම වශයෙන් පිටු 5ක් වත් ඇතුළත් කරන්න. adsense අයදුම් කිරීමට ප්‍රථම අවම වශයෙන් ලිපි 15 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇතුලත් කරන්න. ඔබගේ වෙබ් අවවිය නිර්මාණය කිරීමට ප්‍රථම පහත සදහන් කරුණු ගැන සැලකිලිමත් වන්න
1. වෙබ් අඩවියෙහි ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන කරුණු
2. කරුණු සොයා ගෙනීමට හැකි මුලාශ්‍ර
3. දිනපතා ලිපි එක් කිරීමේ ඇති හැකියාව
4. වැඩිම ගෙවීම් කරන keywords භාවිතා කිරීමේ ඇති හැකියාව -
ඉන් පසු ඇඩ්සෙන්ස් සඳහා ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීම සඳහා පහත ලින්ක් එක මත click කරන්න






0 comments:
Post a Comment