ඇඩ්සෙන්ස් යනු සරල වශයෙන් කිව හොත් අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් ඉපැයිය හැකි තවත් ක්‍රමයක් . නමුත් ඇඩ්සෙන්ස් සියල්ලට වඩා වෙනස්. ඒ වගේම විශ්වාසදයිම අන්තර්ජාල මුදල් ඉපඊමේ ක්‍රමය . සංකීර්ණ ජාලයකින් සැදුම්ලත් මෙම පද්ධතිය හරහා ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට ඇසට නැරඹීමට පහසු දැන්වීම් ලබාදෙනවා. එම දැන්වීම් යම් අයෙකු ක්ලික් (Click) කරවිට ඔබට යම් කිසි මුදල් ප්‍රමානයක් ලබා දෙනවා. මෙය ඇත්තෙන්ම කොමිෂන් එකක්. ඔවුන්ට ලැබෙන මුළු මුදලින් සුළු කොටසක් ඔබට ලැබෙනවා.
මෙම මුදල සමහර විට $ 0.01 (ආසන්න වශයෙන් රුපියලක්) සිට $ 0.50 (ආසන්න වශයෙන් රුපියල් පණහක මුදලක්) හෝ ඊටත් වඩා විය හැකියි. යම් අවස්ථාවන් වල වගය $ 5- 10 ක් වුවද විය හැකිය . ගෙවල තියෙන වටිනාකම් ගැන විස්තර ඊලග ලිපියෙන් කියන්නම් .
මෙම මුදල සමහර විට $ 0.01 (ආසන්න වශයෙන් රුපියලක්) සිට $ 0.50 (ආසන්න වශයෙන් රුපියල් පණහක මුදලක්) හෝ ඊටත් වඩා විය හැකියි. යම් අවස්ථාවන් වල වගය $ 5- 10 ක් වුවද විය හැකිය . ගෙවල තියෙන වටිනාකම් ගැන විස්තර ඊලග ලිපියෙන් කියන්නම් .
ඔබ එමඟින් එකතු කරගන්නා මුදල් ඩොලර් සියය ($100) සම්පූර්ණ වූ පසු චෙක් පතක් මඟින් මුදල් එවනවා. එම මුදල ඔබගේ බැංකු ගිණුමට බැර කර ගැනීමට හැකියි.
මෙම ක්‍රමය භාවිතා කරමින් සමහරක් වෙබ් අඩවි නිර්මාණකරුවන් මාසයකට ලක්ෂ ගණනින් මුදල් ඉපයනවා. හැබැයි එපමණ ඉක්මණින් මුදල් ඉපැයීමට ලැබේ යැයි බලා පොරොත්තු වන්න නම් එපා. කෙසේ වෙතත් මා සූදානමින් සිටිනවා ගූගල් ඇඩ්සෙන්ස් හරහා ඔබට වඩාත් හොඳින් මුදල් උපයන අයුරු කියා දීමට. උනන්දුව තියෙනවනම් මාසෙකට රු.100,000.00 ක් හොයන එක අමාරු දෙයකුත් නෙමෙයි
මේ මගේ මගේ පළවෙනි ලිමිය . Tech පුවත් සමග රැදී සිගිටින්න - සියලුම අන්තර්ජාල මුදල් ඉම්යිමේ රහස් සමගින් අනෙකුත් තාක්ෂණ ලිපි ඉදිරියේදී බලාපොරොත්තු වන්න






0 comments:
Post a Comment