ඇඩ්සෙන්ස් ගිණුමක් ලබා ගැනීම පහසු උනත්
ඒ සදහා සම්පූර්ණ අනුමැතිය ලබා ගනීමනම් ටිකක් අමාරු වැඩක් . adsense ගිණුමක් අයදුම් කිරීම සදහා ඔබට වෙබ් අඩවියක් හෝ ඉතා හොද තත්වයේ බ්ලොග්
අඩවියක් තිබිය යුතු අතර විද්යුත් තැපැල් ලිපිනක් තිබිය යුතුය ඔබේ වෙබ් අඩවිය වැඩියිටියන් සඳහා පමණක් නම්
ඔබගේ වෙබ් අඩවිය ගූගල් ඇඩ්සෙන්ස් ගිණුමක් සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ.
බ්ලොග් අඩවියකට adsense ඉල්ලුම් කරන්නේ නම් ඒ සදහා ඩොමේන් (.com , .Info ) එකක් ලබාගත යුතුය. ඩොමේන් එකක් නොමැතිව
උවත් adsense ලබගනීමට් හැකියාවක් ඇතත් එහිදී එම
බ්ලොග් එකෙහි අන්තර්ගතය ඉතා උසස් මට්ටමක පැවතිය යුතුය






0 comments:
Post a Comment